Wednesday, February 9, 2011

තිත්ත ඇත්ත

ආච්චි කෙනෙක් ඉන්නවා මෙයාගේ වයස අවුරැදු 78
මෙයාගේ අතේ තියෙනවා තමන් අවුරැදු 19 දී ගත්තු 4ටෝ එකක්
හරිම ලස්සනයි නිළියක් වගේ
ඉතින් ආච්ච් ඉල්ලනවාඅනේ මේ රෑපය මට ආයෙමත් දෙන්න කියලා
කොයිතරම් ඈඩුවත් ආයේ ඒ රැපය ලැබෙන්නේ නෑ
ඒ වෙනුවට ලග ලගම එන මරණය පිළිගන්න වෙනවා

No comments:

Post a Comment