දුෂ්කර වූ සිත තැනීමට අපි ප්රායෝගිකවම යොමු වෙන්න ඕනේ
තරහවක් ඇති වුණාම එය දුරැ කිරීමේ ප්රායෝගක දුෂ්කරතාවට
අපි සංවේදී විය යුතුයි
එය ජය ගත යුතුයි
ඉරිසියාව අධික ලෝභය වැනි ප්රකට අරමුණු ජයගෙන
සියුම් අරමුණු ද ජයගන්නට හිත හුරු කරගත යුතුයි
අකුසල් වලින් ලැබෙන පීඩා දුරැ කිරීමේ ප්රායොගික පුරුද්ද
අපි විසින් ඇති නොකර ගත්ගොත් හිතන්න.....
අප...ි පරාජිතයි නේද
මේ පරාජිතත්වය ලග නියාගෙන මොන දේ දිනුවත් වැඩක් නෑ.
නෑ නෑ නෑමයි!!!!!!!!!!!

No comments:
Post a Comment