මම මේක කියන්නේ මාන්නයට නම් නෙවෙයි
මම කවදත් බස්හෝලට් වල ඉන්න ස්වාමින් වහන්සේලා දිහා
උන්නදුවෙන් බලනවා
ඉතින් මම දැක්කා ස්වාමින් වහන්සේ නමක් පාත්තරය සිවුර
කර රදවා ගෙන බස්හොල්ට් එකේ ඉන්නවා
ඉතින් මම ලගට ගිහින් අහනකොට කීවා
ලංගම බසයක් එනකන් ඉන්නේ කොළඹ යන්න
( ඒ ස්වාමින් වහන්සේ මුදල් පරිහරණය කරන්නේ නෑ)
ඉතින් මම පිනාගිය සතුටින් පර්යිවට...් බසයක ගමන් පහසුව යෙදෙව්වා
මා මිතුරනි සැලකිලිමත් වෙන්න
අපේ සමහර ස්වාමින් වහන්සේලා කලන්තේ හැදෙනකම්
බස් හෝල්ට්වල ඉන්නවා
අපිට ගමන් පහසුව යොදන්න පුලුවන්නම් කොයිතරම් පිනක්ද
No comments:
Post a Comment