සිත සුවපත් කරන ජීවිතය සැහැල්ලු කරන සිංහල දහම් ලිපි, දහම් සිතුවිලි, උතුම් දහම ඇසුරින්. (Sinhala Dhamma Letters, Dhamma Desana, by Sinhala language.)
Wednesday, February 9, 2011
සුන්දර මරණසතිය
සුන්දර මරණසතියසුiසුපිරි ජගුවර් රථයෙන් බැසI phone එක කනේ ගහගෙන
තමන්ට අයත් සුපිරි සමාගම්
ගොඩනැගිල්ලට යන්නට පාර පනින විට
වේගයෙන් එන තවත් වාහනයකට යට වී මිය යන්නට
තරම් අවිනිශ්චිතය මෙ ජීවිතය .........
කවුරැත් මරණ සතිය වඩමු
දුෂ්කර වූ සිත තැනීමට
දුෂ්කර වූ සිත තැනීමට අපි ප්රායෝගිකවම යොමු වෙන්න ඕනේ
තරහවක් ඇති වුණාම එය දුරැ කිරීමේ ප්රායෝගක දුෂ්කරතාවට
අපි සංවේදී විය යුතුයි
එය ජය ගත යුතුයි
ඉරිසියාව අධික ලෝභය වැනි ප්රකට අරමුණු ජයගෙන
සියුම් අරමුණු ද ජයගන්නට හිත හුරු කරගත යුතුයි
අකුසල් වලින් ලැබෙන පීඩා දුරැ කිරීමේ ප්රායොගික පුරුද්ද
අපි විසින් ඇති නොකර ගත්ගොත් හිතන්න.....
අප...ි පරාජිතයි නේද
මේ පරාජිතත්වය ලග නියාගෙන මොන දේ දිනුවත් වැඩක් නෑ.
නෑ නෑ නෑමයි!!!!!!!!!!!

බුදු දහමේ මූල ධර්ම = චතුරාර්ය සත්යය
බුදු දහමේ මූල ධර්ම වාදය පිළීපැද්දොත්
මහා නුවණ ඇති
මහා පවුර්ෂයක් ඇති
සියලු දුක් නැති කළ
අහිංසකරහතන් වහන්සේ නමක් බිහිවේ
( බුදු දහමේ මූල ධර්ම = චතුරාර්ය සත්යය)
මහා නුවණ ඇති
මහා පවුර්ෂයක් ඇති
සියලු දුක් නැති කළ
අහිංසකරහතන් වහන්සේ නමක් බිහිවේ
( බුදු දහමේ මූල ධර්ම = චතුරාර්ය සත්යය)
මම මේක කියන්නේ මාන්නයට නම් නෙවෙයි
මම මේක කියන්නේ මාන්නයට නම් නෙවෙයි
මම කවදත් බස්හෝලට් වල ඉන්න ස්වාමින් වහන්සේලා දිහා
උන්නදුවෙන් බලනවා
ඉතින් මම දැක්කා ස්වාමින් වහන්සේ නමක් පාත්තරය සිවුර
කර රදවා ගෙන බස්හොල්ට් එකේ ඉන්නවා
ඉතින් මම ලගට ගිහින් අහනකොට කීවා
ලංගම බසයක් එනකන් ඉන්නේ කොළඹ යන්න
( ඒ ස්වාමින් වහන්සේ මුදල් පරිහරණය කරන්නේ නෑ)
ඉතින් මම පිනාගිය සතුටින් පර්යිවට...් බසයක ගමන් පහසුව යෙදෙව්වා
මා මිතුරනි සැලකිලිමත් වෙන්න
අපේ සමහර ස්වාමින් වහන්සේලා කලන්තේ හැදෙනකම්
බස් හෝල්ට්වල ඉන්නවා
අපිට ගමන් පහසුව යොදන්න පුලුවන්නම් කොයිතරම් පිනක්ද

සත්‍යය ආකාර හතරකින් ක්රියාත්මක වේ
සත්‍යය ආකාර හතරකින් ක්රියාත්මක වේ. එය සත්‍යයේ ස්වභාවයයි
දුක
දුක හේතු සහිතව හට ගැනීම
දුක අවබෝධ කළ යුතු බව
දුක අවබෝධ කිරීමට මාර්ගයක් තිබීම
සත්‍යය යනුවෙන් අප අවබෝධ කළයුතු දෙය මෙසේ හතර ආකාර වෙයි.
දුක සත්‍යයක් බව බුදු රඡාණන් වහන්සේ දේශණා කළේ එය සේ වන නිසාය
යථාර්ථය එලෙසින්ම දේශණා කිරීම බුදු වරැන්ගේ නිසග ලක්ෂණයයි
දුක නිර්මාණය වූයේ අපගේම අවිද්‍යාව නිසාය ඒ පිළිබදව කිසිවෙකුට චෝදනා කිරීමෙන් පලක් නැත වෛද්‍ය වරයා රොගයත් පෙන්වා එයට බෙහෙතුත් පෙන්වා එය පානය කිරීමෙන් අනිවාර්යයෙන් සුවය ඒකාන්ත බව කීවෙ නම් එය කීමෙන් වෛද්‍ය වරයා විශිෂ්ට පුදුගලයෙකුවේ
සත්‍යය තේරැම් ගැනීමට අපහට අපහසු වී තිබෙන්නේ අප විසින් අසිමිත ලෙස අසත්‍යය කයින් වදනින් සිතින් පුරැදු කර ඈති හෙයින්ය. පුරැද්ද යනු මහා පුදුමාකාරදෙයකි.
බොහෝ කලක් හුරු වූ දෙයක් අතහැර ගැනීමේ අපහසුව ඔබ තේරැම් ගෙන ඈතැයි සිතමි
පුරැද්ද නැති කර ගැනීමට සිහි කල්පනාව හා උත්සාහය අවශ්‍ය බවද ඔබ තේරැම් ගෙන ඈතැයි සිතමි මෙම නිසා අප කළ යුත්තේ සත්‍යය අවබෝධයට අවශය කරැණු සතුටින් සැහැල්ලුවෙන් සම්පාදනය කිරීමයි .
අපගේ පැරණි මාර්ගය තුලින් අපට දුක සියුම්ව නිර්මාණය කොට දෙන බවත් නව දහම් මාර්ගය ඡිවිතයට පුදුමාකාර සතුටක් සැහැල්ලුවක් ලබා දෙන බවත් ඔබ අත් විදීවි
නමුත් ඔබ ආධුනික නම් ඔබේ වැරදි අදහස්ම ඉස්මතුවීම වේගවත්ය ඉවසන්න තේරුම් ගන්න නුවණති වන්න ක්රමානු කූල උපදෙස් පිළිපදින්න

සතුටින් සැහැල්ලුවෙන් මරණානුස්සතිය වඩන්න
අපේ ජීවිත වල අවධානම හරි සංවේගදායකයි.
ඔබට මතකද යාන්ගල් මෝදර දී බස් රියක් වේගයෙන් එන දුම්රියක ගැටී හතලිස් ගණනක් (මතක හැටියට) එක වර මරණයට පත් වුණ හැටි. ඒ ක සිදු වුණේ එක්
අයෙකුගේ වරදින්
ජිවිතය ඒ තරම්ම අනාරක්ෂිතයි අප මහන්සියෙන් ගොඩනගා ගන්නා ජීවිතය නොවැදගත් පුද්ගලයෙකුගේ වරදින් පවා අපට අහිමි විය හැකියි
මේ අය මේ අනතුරට ලක්වන්නට විනාඩියකට කලින් බස්එකේ දාල තියෙන සිංදුවකුත් අහගෙන හොදට ඈද පැලදගෙන ඉන්න ඈති.
ඒ ක නෙවෙයි වරද
මරණානුස්සතිය ගැන කියනකොට ජීවිතයේ අනියත බව ගැන කියනකොට ගණන් නොගන්න අය කියන කෙනාටත් බණින අය කීයක් නම් ඔය අතරේ ඉන්න ඈත්ද.
සැල කිලිමත් වන්න ඊ ලග ක්ෂණය ගැන
සතුටින් සැහැල්ලුවෙන් මරණානුස්සතිය වඩන්න
ජීවිතය ගැඹුරින් අවබෝධ කර ගන්න

හුදෙකලාව
හුදෙකලාවට අපේ හිත හරි බයයි. ජනාකීර්ණ බවෙන් මිදිලා මහ වනයක දිය ඈල්ලක් හරි වැවක් ලග හරි ඉන්න ඈත්නම් කියලා අපි හුදෙකලාවට කැමති වෙනවා. ඒත් ඒක ඈත්තටම ඈත්ත නෙවෙයි. සියයට අනූ නමයකටම බෑ වැඩිකල් ඉන්න. ගිහින් ටික දවසක් ගියහම අපේ හිතට මහා තනිකමක් පාලුවක් බියක් ඈති වෙනවා. (මම මේක කියන්නේ අත් දැකීමෙන්) අපගේ භාග්‍යවතුන් වහන්සේ දේශණා කොට වදාලා කාමයන්ට හුරැවුණු අපේ හිත්වලට එක පාරටම හුදෙකලා බව හුරැකරන්න බෑ. ඒකට ක්රමානුකූල පුහුණුවක් ඕන. ගැඹුරැ හුදෙකලාව මුලදී භයානකයි. හැබැයි සමහරැන්ට පුලුවන්. ගැඹුරැ හුදෙකලාව අනිවාර්යයි කියන්නත් බෑ. එක දවසක් සිල් සමාදන් වෙලා හුදෙකලාවේ ඉන්න බැරි හිතක් නම් ගැඹුරැ හුදෙකලාවට හුරැ කිරීම අමාරුයි ඈත්තටම ධර්මය කියන්නේ පුදුමාකාර උපදෙස් වලින් පිරී ගිය දෙයක්. හරිම නම්‍යහීලියි. මේ නම්‍යශීලිත්වය ලිහිල් බවත් නෙවෙයි.තද බවත් නෙවෙයි. නුවණින් යුතු කාටවත් හානියක් නැති දෙයක්.
Subscribe to:
Comments (Atom)