භාග්‍ය වතුන් වහන්සේ සියලු ගැටලු වලට පිලිතුරැ දි තිබේ. අතීතයේ වූ ගැටලු, වර්තමානයේ පවතින ගැටලු, අනාගතයේ ඈතිවිය හැකි ගැටලු
මේවා සියල්ල විසදා අවසන්ය. අනාගතයේ මොන මොන ආකාරයෙන්
ප්රස්න නැගුවද ඒ සියලු දේ පැන නගින අයුරැද දුරැ කරන අයුරැද බ්‍රහ්මඡාල සුත්‍රයේ දී දේශනා කොට අවසන්ය. මන්ද යත් උන්වහන්සේ දේවල් වල මූල ලක්ෂණය අවබෝධකොට අවසන්ය.
Image : http://picasaweb.google.com/pichitlamken.j/Sukato

No comments:
Post a Comment