Sunday, November 21, 2010

පොහොසත් නිවසේ මහලු හිමිකරු

නගරාසන්නයේ නිවෙසක කතාවකි. මෙම නිවස පිහිටා ඈත්තේ සුපිරි ධනවතුන්ට අයත් නිවාස තැනෙන වීදීයකය. සුලුවෙන් පටන් ගත් ව්‍යාපාරයක් දියුණුවේ හිණිපෙත්තට ගෙනා ඔහු මේ නිවසේ හමි කරැවාය.
නිවසේ ගරාජයේ සුපිරි වෝල්වෝ රථය නවතා ඈත. නිවස එකම සිනමා හලකි. තම පුතුන් විසින් ලොව බිහිවන  නවීනතම බහුමාධ්‍ය උපකරණ එහි සවිකර ඈත. නිවසෙහි සියලු සැලසුම් Latest ගෘහ නිර්මාණ කලාවට අනුවය.

සැප සම්පත් මෙසේය.

නමුදු මේ නිවසෙහි හිමි කරැ  අසූ වියැතිය. සිහි කල්පනාවද මදින් මද ක්ෂය වෙමින් පවතී.
පොහොසත් නිවසේ මහලු හිමිකරු සම්භන්දව මා කියන සටහන මෙපමණක්ම වන අතර ධර්මය සිහි කිරීම ඔබට භාර කරමි.

No comments:

Post a Comment