සිත සනසන බුද්ධානුසසති
දුර සිටන් වුණත් අපේ භාග්‍යවතුන් වහන්සේව කෙනෙක් දැක්කොත්, ඒ දැක්මෙන් ම සිතට සතුට උපදිනවා. බුදු සමිඳුන් ගේ දර්ශනය ඒසා සිත්කළු යි. ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේට “චාරුදස්සන“ කියල කියන්නේ.. ඒවගේ ම උන්වහන්සේ ගේ දර්ශනය සත්වයින් ගේ නෙත් සිත් පැහැර ගන්නා සුළු යි.. ඒ නිසා ම අපේ සම්බුදු සමිඳුන්ට “සත්ත නෙත්ත මනෝහාරී “ කියලත් කියනවා..!!! ඒ බුදු සමිඳුන්ට අප ගේ වැඳුම වේවා.!!!
Dhamma Medicine
ලෝකයේ සියලු දෙයින් මා වෙන්කර |
පාලු අදුරු කුටියක සිරකළද කම් නැත |
එහිදී මා කරන බුදු ගුණ සිහි කෙරුමෙන් |
සියලු පාලු අදුරු බව සුන්ව |
උණුසුම් ප්‍රබොධමත් බව ලැබෙන නිසාවෙනි.
සාධු !! සාධු!!
No comments:
Post a Comment